Channa Kinnaravi Chords
Bachi Susan
Last Played 15/02/2026 14:59
Play Count 16945 Contributor: J Keerthiratne
Play Count 16945 Contributor: J Keerthiratne
View +14 more Bachi Susan Chords
Chord Diagrams for 'Channa Kinnaravi' song:
[Intro]
----------------------------------
| Bm | D | E |----|
| Bm | D | E |----|
| Bm | D | E |----|
| Bm | D | E |----|
[Chorus]
----------------------------------
Bm G
ශ්වේත මීදුම් ඉරා
Em F#
දෙනෙත් මඟ ඇහිරූ...
Bm G
ජීවිතේ සීත ඉර්තුවේ
Em F#
ගිරිදුර්ග අතරින්..
Bm G D Em
මා එක්ක එනවද චන්න කින්නරාවී..
Bm G D Em Bm
මා එක්ක එනවද චන්න කින්නරාවී..
[Verse 1]
----------------------------------
Bm G
රළු පොළොව මතින් දිවෙන
D A
විඩබර දිගු ගමනේ...
Bm G
මෘදු සිනිඳු දෙපා රිදෙන
D A
වේදනා සුසුම් අතරේ..
Bm G D Em
ආදරේ ශේෂ වේවිද චන්න කින්නරාවී...
Bm G D Em Bm D Em
මා එක්ක එනවද චන්න කින්නරාවී..
ශ්වේත මීදුම්...
[Verse 2]
----------------------------------
Bm G
සඳ නිවී ගිය රාත්‍රියේ
D A
තාරකා ගොළුව ඝන අඳුරේ...
Bm G
ළය මතින් වැතිරී
D A
සොඳුරු හීනයට ඉඩදී...
Bm G D Em
හිනැහෙන්න පුළුවන්ද චන්න කින්නරාවී..///
Bm G D Em Bm
හිනැහෙන්න පුළුවන්ද චන්න කින්නරාවී.
14 More Songs by Bachi Susan:
Channa Kinnaravi Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.