Himi Nowuna Chords
Bachi Susan
Last Played 15/02/2026 14:50
Play Count 19939 Contributor: Narada Amarasinha
Play Count 19939 Contributor: Narada Amarasinha
View +14 more Bachi Susan Chords
Chord Diagrams for 'Himi Nowuna' song:
[Intro]
----------------------------------
| Ebm | C# | Bbm | - |
| B | C# | Ebm | - |
| Ebm | C# | Bbm | - |
| B | Bbm | Ebm | - |
[Chorus]
----------------------------------
Ebm Abm
හිමි නොවුණ නෙතු ඇඳුණ සිතුවම් අරන්
C# F#
සුසුමක් පුරා හෙව්වේ ඔය නිල් නුවන්
Ebm Abm
කඳුළකට අත වනන හදවත කොණින්
C# F#
මොහොතක් කියා දෙන්න හිනැහෙන වරම්
B Bbm
බෑ මෙහෙම විඳගන්න තනියෙන්ම දුක හිර කරන්
B Bbm Ebm
මට හරිම පාළුයි මගේ රත්තරන්....//
[1st Inter]
----------------------------------
| Ebm | - | B | Bbm|
| Ebm | - | B | Bbm|
| B | Bbm | Ebm | - |
| B | Bbm | Ebm | - |
[1st Verse]
----------------------------------
Ebm Abm
හුරතල් වෙවී කනට කෙඳිරූ වදන්
C# F#
මගේ හිතම පිරවූ එදා..
Ebm Abm
එක වචනයක් වත් කියන්නට තරම්
C# F#
හිත දෙන්නේ නැතිවද මෙදා..
Ebm Bbm
ආදරෙන් දෑත අල්ලන්
B Bbm Ebm
අපි එදා උන්නු සෙනෙහේ නමින්..
Ebm Bbm
සිනාසී ඉන්න දැන්වත්
B Bbm Ebm
ඇයි ඔයා ඉන්නේ නෙතුකැන් පියන්..
[2nd Inter]
----------------------------------
| Ebm | C# | Bbm | - |
| B | Bbm | Ebm | - |
| Ebm | C# | Bbm | - |
| B | Bbm | Ebm | - |
[2nd Verse]
----------------------------------
Ebm Abm
සුදු පිච්ච හැඩ වැටුණු සුදු ගවුම ඇඳලා
C# F#
අද නම් ඔයා ලස්සනයි..
Ebm Abm
ඇස් දෙක පියන් ඉන්නෙපා තරහ වීලා
C# F#
මගේ හිතට දැන් හරි බයයි..
Ebm Bbm
පාළුවේ මාව තියලා
B Bbm Ebm
දැන් එපා යන්නෙපා යන්නෙපා
Ebm Bbm
මේ තරම් හීන අතරේ
B Bbm Ebm
වැළපිලා ඉන්න බෑ තනිවෙලා..
14 More Songs by Bachi Susan:
Himi Nowuna Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.