Hitha Hiriwetunado Chords
Bachi Susan
Last Played 04/02/2026 17:26
Play Count 27062 Contributor: Narada Amarasinha
Play Count 27062 Contributor: Narada Amarasinha
View +14 more Bachi Susan Chords
Chord Diagrams for 'Hitha Hiriwetunado' song:
[Intro]
-----------------------------------------
|B |- |Abm |- |
|E |- |B |F# |
[Chorus]
------------------------------------------
B Abm
හිත හිරි වැටුණාදෝ ඇස් දෙක දැකලා
E F# B F#|F#7
එවන්නද ආදරේ සුසුමක තියලා
B Abm E B
වේදනා හිතේ තියා රෑ පුරා හඬා
Abm C#m B
සාගරේ එහා ඉඳන් ආදරේ කළා
Eb Abm
නිම් හිම් නොවූ ආදරේ හීන සිත්තම් කළා
C# C#m F#
හැඟුම් පහසින් රහසක් කීවා
[Verse 1]
-------------------------------------------
B E B
ඈත ඈත ආම්බරේ පාවෙලා ගියත්
Abm E B
ආදරේ වෙනස් නොවේ ජීවිතේ ගියත්
Eb Abm
නිම් හිම් නොවූ ආදරේ හීන සිත්තම් කළා
C# C#m F#
හැඟುම් පහසින් රහසක් කීවා
14 More Songs by Bachi Susan:
Hitha Hiriwetunado Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.