Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Hitha Hiriwetunado Chords

Bachi Susan

▶ 27275 plays  ·  Narada Amarasinha
Portrait photo of the artist Bachi Susan
Your Notes (private — only visible to you)
Text size:
[Intro]
-----------------------------------------
|B  |-  |Abm  |-   |
|E  |-  |B    |F#  |  

[Chorus]
------------------------------------------
               B               Abm
හිත හිරි වැටුණාදෝ ඇස් දෙක දැකලා
         E      F#            B   F#|F#7
එවන්නද ආදරේ සුසුමක තියලා
B        Abm       E          B
වේදනා හිතේ තියා රෑ පුරා හඬා
         Abm      C#m      B
සාගරේ එහා ඉඳන් ආදරේ කළා
Eb               Abm
නිම් හිම් නොවූ ආදරේ හීන සිත්තම් කළා
C#            C#m         F#
හැඟුම් පහසින් රහසක් කීවා

[Verse 1]
-------------------------------------------
B                    E         B
ඈත ඈත ආම්බරේ පාවෙලා ගියත් 
         Abm      E          B
ආදරේ වෙනස් නොවේ ජීවිතේ ගියත්
Eb               Abm 
නිම් හිම් නොවූ ආදරේ හීන සිත්තම් කළා
C#             C#m        F#
හැඟುම් පහසින් රහසක් කීවා

Not found what you are looking for?