[Intro]
---------------------------------------
|D |F#m |G |A |
[Verse 1]
---------------------------------------
D F#m
ඇස් පියන් දිගේ ආ ආදරේ
G A
මගේ දෙතොල් පුරා තෙමා ගියේ
D F#m
රස හැඟුම් පිරී එන යෞවනේ
G A
ඔබේ ළඟයි නැවතුණේ....
Em A
හංගලා කොහේ තියම්ද බැහැ අනේ
Em A
මා හැඟුම් කඩා හැළේ....
[Chorus]
----------------------------------------
D F#m G
කොහේ යන්නද මා ඔය දෑසින් දැන් මිදිලා
D F#m G
කෙසේ යන්නද මා ඔය දෑසින් වෙන් වීලා
Em A
ගතම විඳින සිහිනේ නෑ සීමා
Em A
නුරා ගින්නේ යයි අළු වීලා
[Inter]
---------------------------------------
|G |Em |- |A |
|- |Em |- |A |
|- |D |
[Verse 2]
---------------------------------------
D F#m
ළය පුරා දුවයි ආලිංගනී
G A
මගේ පැතුම් ඔහේ වශී වුණේ
D F#m Bm
කන්පෙති දිගේ රස මන්තරේ
G A
හිත උමතු කළා වාගේ
Em A
හංගලා කොහේ තියම්ද බැහැ අනේ
Em A
මා හැඟුම් කඩා හැළේ...
Not found what you are looking for?
0 playing now