[Intro]
------------------------------------
|Gm |- |Eb |- |
|Bb |- |F |- |
[Rap 1]
------------------------------------
Gm
Here me rude bwoy sing
Eb
Brand new fi di isaland again
Ya dont know
Bb
Right across the world
F
And to the nation
Darling
Gm
Darling you look so pretty to be alone
Eb
Only if you tell me can you be my own
Bb
Darling you look so pretty to be alone
F
Yo bachi, you let the girls them know
[Verse 1]
------------------------------------
Gm
අනුරාගී නුවන් හිමි කාරී
Eb
උන්මාදී හැඟුම් මට දේවී
Bb F
සිප ගන්නටදෝ ලංවී විසේකාරී
Gm
ශෘංගාරී දෙතොල් නළියාවී
Eb
හද කාරී සැනින් මත් වේවි
Bb F
සුරලෝකෙ ඉඳන් ආවදෝ විසේකාරී
[Chorus]
------------------------------------
Cm
ඔය පුළුලුකුළ සුදු නෙරියේ
Eb
නළවෙන රඟේ
Gm F
හිත ඔබගාව නැවතී වගේ
Cm
ඔය මුදු සුවඳ ලය මඬල
Eb
පැද්දෙන විසේ
Gm F
මගේ නෙත් සරය ඔබ තුරුළේ නේ
Gm Eb
මායම් රූ නාරී, විසේකාරී
Bb F
සායම් ගා දල්ලේ රසේ දේවී
Gm Eb
කෝලම් පෑ දෑසේ රඟුම් පාවී
Bb F
හීලේ නෑ ආලේ විසේකාරී
[Rap 2]
------------------------------------
Gm
Watch me now
Slim body girl
Telling all rude boys me and
Eb
Bachi again again
Gm
Someone love you honey
Pretty girls them love your bunny
Eb
I wanna share my love every minute and secondary...Not found what you are looking for?
0 playing now