Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Ahasin Eha Chords

Kasun Kalhara

▶ 23603 plays  ·  Narada Amarasinha
Portrait photo of the artist Kasun Kalhara
Your Notes (private — only visible to you)
Text size:
[Intro]
----------------------------------
|F#  |C#  |F#  |C#  |
|F#  |C#  |F#  |C#  |
|F#  |C#  |

[Chorus]
----------------------------------
        F#            Bbm
අහසින් එහා තරුමං දිගේ
           B                C#
පියාඹන්න දැන් විහඟෙකු ලෙසින්
        F#             Bbm
අහසින් එහා සිහිනය දිගේ 
           B           C#
පියාඹන්න නම් ආසයි ඉතින්
             F#            Bbm
හිත කලඹමින් හැඟුමන් ඇදී
          Ab           B
ඔච්චම් කළේ කවදාක හෝ 
C#         F#  
නොදැනුණු ලෙසින්
C#         F#   Bbm
අද ගී පොතේ.....
            B   C#
සත් සර නැගී
      F#
ඒ ආදරේ...

[Inter]
----------------------------------
|F#  |-    |Bbm  - |B  |
|C#  |F#   |-      |-  |
|-   |Bbm  |-      |B  |
|C#  |F#   |-      |

[Verse 1]
------------------------------------------
F#              Bbm
සිතිවිලි කුසුම් විකසිත වෙමින්
B         C#         Ebm
මකරන්ද සුවඳින් පිරෙයි
F#             Bbm
ඔබගේ හඬින් 
B          C#      F#
ජීවිතය ගීයක් වුණේ
Ab              Bbm  
දවසක උතුම් කිරුළක් දරන්
Eb       B          C
ඔබ එන්න රැජිණක් ලෙසින්
             F#            Bbm
හිත කලඹමින් හැඟුමන් ඇදී
          Ab           B
ඔච්චම් කළේ කවදාක හෝ 
C#         F#sus4  C#
නොදැනුණු ලෙසින්.....

Not found what you are looking for?