Home > Artist/Kasun Kalhara >Song/Pamawee Pipunu Mal Suwandai
A B C D E F G H I J K L M N P R S T U V W Y

Pamawee Pipunu Mal Suwandai Chords

Kasun Kalhara

▶ 4505 plays  ·  18/03/2026 15:52  ·  Sampath Galagedara
↓ 51 more songs by Kasun Kalhara
Portrait photo of the artist Kasun Kalhara
Chord Diagrams for 'Pamawee Pipunu Mal Suwandai' song:
Text size:

[Intro/Inter]
--------------------------------------------
[ |Am  | -  | Dm  | -  | G7  |-  | E(Em)  | -  | ]

[Chorus]
--------------------------------------------
  Am     G      Em   Am   F|G|
පමා වී පිපුණු මල් සුවඳයි..
  Am     G      Em   Am
පමා වී පිපුණු මල් සුවඳයි..
G                  Em       F       G       Am
 පිපුණි දෙතැනක ඒ නමුත් සුවඳ ළෙන්ගතුමයි
C                  Am              G
හිතට හිතැතිව ගලා යන සුළඟේ..
F       G       Am
 හිත ගන්නට බෑ....
G      Am        G      Am       F       G
කුමන මලටද, කුමන සුවඳටදෝ.... ඕඕඕ
F               G      Am
හද පියන් පත් හැර දමන්නේ

[Verse 1]
--------------------------------------------
Am     F          G     Em       Am
සිහින, නගරේ... සිහිල් සඳ එළියේ
Dm   G   Am      Dm   Em F G
දොර ගලන මතකයේ........
G      Am        G      Am 
සිනිඳු පිණි අග පිපී නැලවෙන
F              G
මලකි මා ආ ආ ....
F      G      Am
මලකි මා ඔබගේ

[Verse 2]
--------------------------------------------
Am                 Em           C
පතන බිම් පෙත තුරු වියන් තුරුළේ
F        G      Am
 දිය කඳුරු ඉවුරේ
G       Am          G   Am
පිණි කඳුළු මත උදා අරුණත
Dm     Am     G      Am
 හුදෙකලාවට සිනා මුසු කළ
F           G
මලකි මා.......
F      G      Am
මලකි මා ඔබගේ

[Chorus]
--------------------------------------------
  Am     G      Em       Am
පමා වී පිපුණු මල් සුවඳයි..
  Am     G      Em       Am
පමා වී පිපුණු මල් සුවඳයි..
G                  Em       F    G    Am
 පිපුණි දෙතැනක ඒ නමුත් සුවඳ ළෙන්ගතුමයි

ඒ මමයි ...
F
 ඒ මමයි
Dm       G      Am
 ඔබට සිතුණා නම්...

G      Am        G      Am    F       G
කුමන මලටද, කුමන සුවඳටදෝ.... ඕඕඕ
F               G      Am
හද පියන් පත් හැර දමන්නේ

+ Submit a New Chord


Pamawee Pipunu Mal Suwandai Lyrics:

Pamawee Pipunu Mal Suwandai Lyrics

Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.