Home > Artist/Kasun Kalhara >Song/Math Mal
A B C D E F G H I J K L M N P R S T U V W Y

Math Mal Chords

Kasun Kalhara

▶ 15548 plays  ·  18/03/2026 18:13  ·  J Keerthiratne
↓ 51 more songs by Kasun Kalhara
Portrait photo of the artist Kasun Kalhara
Chord Diagrams for 'Math Mal' song:
Text size:

[Intro]
---------------------------------------
| F#   | Abm  | B  | C#  |
| F#   | Abm  | B  | C#  |
| D#m  | C#   | B  | C#  |
| D#m  | C#   | B  | C#  |

[Chorus]
---------------------------------------
F#            Abm
මත් මල් සේනා පාවේ පාවේ
B            C#
දෑසේ දැවටේ මා
F#           Abm
සිත්තම් වීලා මා නෙත් මානයේ
B              C#
සෙනෙහේ සුවසේ මා
D#m  C#  B       C#
ලා ඉරේ - රන් ගෙවිලා
  D#m      C#   B            C# 
සදා ස්නේහයේ - මල් වැහි වැහුණා

දා දා දා දා...
  | F#  | -  | D#m  | -  |
  | B   | -  | C#   | -  |
  | F#  | -  | D#m  | -  |
  | B   | -  | C#   | -  |

[Inter]
---------------------------------------
| F#   | -  | D#m  | -  |
| A#m  | -  | B    | -  |
| F#   | -  | D#m  | -  |
| A#m  | -  | B    | -  |

[Verse 1]
--------------------------------------
F#                  D#m
පිපී හාදු සුළඟේ - මුව ගාව ගැවසේ
B                    C#
දෙතොලේ ලැගුම් සොයා සොයා
F#                D#m
සඳ රේණු යායේ - මුදු සීත දිලුනේ
B                   C#
ලංවෙන්නමයි නෙත් පියා
D#m   A#m     D#m   C#m
උදාවේ මා - සන්දාවේ මුවා
     B                E
නෙක ස්වර්ණ රස් රංගන වැහි තීරේ

දා දා දා දා...

[Inter]
---------------------------------------
| F#   | -  | D#m  | -  |
| A#m  | -  | B    | -  |

[Verse 1]
---------------------------------------
F#                D#m
ඔබ ගාව සීතේ - හිත හීන නෙළුවේ
B                  C#
රෑ තුන්යමේ හිත් පුරා
F#              D#m
නොදොඩාම දෑසේ - කවි ගීත මැවුණේ
B                   C#
දෙතොලේ සුසුම් උතුරා දා
D#m   A#m     D#m   C#m
උදාවේ මා - සන්දාවේ මුවා
     B                E
නෙක ස්වර්ණ රස් රංගන වැහි තීරේ

දා දා දා දා...

+ Submit a New Chord


Math Mal Lyrics:

Math Mal Lyrics

Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.