Home > Artist/Kasun Kalhara >Song/Obe Sitha Ma Sitha Wen Kala
A B C D E F G H I J K L M N P R S T U V W Y

Obe Sitha Ma Sitha Wen Kala Chords

Kasun Kalhara

▶ 134 plays  ·  18/03/2026 16:53  ·  Dinesh Wajirage
↓ 51 more songs by Kasun Kalhara
Portrait photo of the artist Kasun Kalhara
Chord Diagrams for 'Obe Sitha Ma Sitha Wen Kala' song:
Text size:
[Chorus]
---------------------------------------
      Dm       C   Dm
ඔබේ සිත මා සිත වෙන් කළ
Gm                 F
 සිතුවිලි සඟිලි පාලම
Am     F       Gm
 ඒ මේ අත වැනෙනා
C          C7        Dm
චකිතය සිත දනනා


[Verse 1]
---------------------------------------
F        Am        C      Dm
ඇඟ සමබර කර එන්නේ කොහොමද
C            Dm     F       Dm
හමන විට ආදරේ කුණාටුව
C                 Am                  Dm
ඇදගෙන වැටුණත් හිතට බියක් නම් නෑ
C       Dm     Am          Dm     F
ඔබගේ සෙනෙහස  දිය සුළියේ සිරවී
Am         Bb       Dm
මා මියැදුණත් කමක් නෑ


[Verse 2]
---------------------------------------
F       Am        C     Dm
කීරි ගැහෙන කන් ඇයි සිටින්නද
C              Dm      F        Dm
බිඳෙන විට පාලමේ රෑන් පට
C              Am                 Dm
දෑස පියාගෙන මං පියවර මෙන්න
C       Dm      Am       Dm         F
ඔබ මා දෑඟිලි හමුවූ විගස කීන
Am       C        Am          Dm
අප සිත් වෙන් කළ පාලම බිඳුණා
Am       C        Am          Dm
අප සිත් වෙන් කළ පාලම බිඳුණා
+ Submit a New Chord


Obe Sitha Ma Sitha Wen Kala Lyrics:

Obe Sitha Ma Sitha Wen Kala Lyrics

Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.