Sanda Mithuri Chords
Kasun Kalhara
Last Played 19/01/2026 15:45
Play Count 6060 Contributor: Dinesh Wajirage
Play Count 6060 Contributor: Dinesh Wajirage

View +51 more Kasun Kalhara Chords
Chord Diagrams for 'Sanda Mithuri' song:
[Intro] --------------------------------- Am | G | Am | G F | Em | C | F Em | Dm | [Chorus] --------------------------------- Am Em ඉගිල්ලෙන්න ඔබ එක්ක ආකාසේ Am G විඳ ගන්න ඒ සිසිල මා සිත් සේ Am F Am G මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නේ Am F G පිණි බිඳු මල් වැහි අරන් Am Em F E සඳ මිතුරී.. සිත මිහිරි කළ මැනවී.. Am G F Am බිඳු කඳුළු පිණි පොකුරු කළ මැනවී.. [Inter 1] --------------------------------- Am | G | F | Am C | F | Em | Dm Am C Em G හා...හා.............. F Em Am G#m Am හා.................... [Verse 1] --------------------------------- Am මට මමම වී ඉන්න Em ලෝකෙන් බිඳක් නොදැන Am ඈතට වෙලා අපිම C අපි වී ඉතින් Em G නව ලොවට මුල් අනු දෙන්න Am F G මිල නොවන පෙම් කවිය පබඳින්න Am G Am G පිණි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න Am G ආදරය දළුලන්න මිහිකත මතින් Am C Dm E සිහිනේ සඟවා කිරණින් දෙවෙන [Verse 2] --------------------------------- Am ජීවිතය විඳගන්න Em ලෝකේ ඉඩක් නොදෙන Am ඈතට වෙලා තෙමෙමු C පිණි වැහි පොදෙන් Em G ප්‍රේමයට ප්‍රේමය වෙන්න Am F G නිලා නොවන ජීවිතය පුබුදන්න Am G Am G පිණි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න Am G ආදරය දළුලන්න මිහිකත මතින් Am C Dm E සිහිනේ සඟවා කිරණින් දෙවෙන
51 More Songs by Kasun Kalhara:
Sanda Mithuri Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.