[Intro]
---------------------------------------------
| Am | - | Dm | - |
| Em | - | F | - |
[Begin]
---------------------------------------------
Am F G
අනන්තයට යන පාර දිගේ
Am F G
අනන්තයට යන පාර දිගේ
Am F G
ඇය එනවා ප්‍රාර්ථනාවේ
Am
ඇය එනවා
[Chorus]
---------------------------------------------
C Am F G
හරිත නිම්නයේ සීතල ඇතුරින් පිනිවැස්සේ
Am F G
අනන්තයට යන පාර දිගේ
Am F G
අනන්තයට යන පාර දිගේ
Am F G
ඇය එනවා ප්‍රාර්ථනාවේ
Am F G
ඇය එනවා ප්‍රාර්ථනාවේ
C A
මල් පොකුරු අරන්
Dm G
සීතල පිනි වැස්සේ
C A
මල් පොකුරු අරන්
Dm G
සීතල පිනි වැස්සේ
[Inter]
---------------------------------------------
| Am | - | E | - |
| G | F | E | - |
| Am | - | Dm| - |
| G | - | E | E7|
[Verse 1]
---------------------------------------------
C Dm
සීතල යාමයේ අඳුරු රැයේ
F Dm G
මා ඇය තුරුලේ
C A
උණුසුම දැනුනේ
Dm G
ආදරයේ සිහිනේ
C A A7
මල් පොකුරු අරන්
Dm G
සීතල පිනි වැස්සේ
[Verse 2]
---------------------------------------------
C Dm
තරු නිවී ගිහින් අහස්තලේ
F Dm G
ආයේ නෙතු දැල්වේ
C A
සෙනෙහස දැනුනේ
Dm G
ජීවිතයේ සිහිනේ
C A A7
මල් පොකුරු අරන්
Dm G
සීතල පිනි වැස්සේ
Not found what you are looking for?
0 playing now