[Intro/Inter]
------------------------------------------------
A | F#m | Bm | -
E | E7 | A | A7
D | Bm | E | -
Bm | E7 | A | -
[Chorus]
------------------------------------------------
A A7 D A
මගේ දිවි පණනල රකින්නේ
F#m A A7 D Bm
ඔබ පමණකි ජේසුනේ, දිවිය පුරා ඔබ
C#m F#m E E7 A A7
ආලෝ කේ සැම නපුරේ සරණේ
D Bm C#m F#m E E7 A
දිවිය පුරා ඔබ ආලෝ කේ සැම නපුරේ සරණේ
[Verse 1]
------------------------------------------------
A C#m D E A A7
ඔබ හැරමා අන් කවරෙකු වෙත යන්නද සමිඳේ
D E7 A C#m
ඔබමයි මා මතු පිළිසරණේ, නැත කිසිදා
D E7 A
කුරුසේ බර හැරදා පසු බැස්සේ
F#m Bm E A
දිවිය ඔබේ මගේ සමිඳේ...
[Verse 2]
-------------------------------------------
A C#m D E A A7
සාර සඳේ සෝමිකෙල්මන් ගලන හෝරාවේ
D E7 A
පිළිසඳරේ සතුටින් නැවතී
C#m D E7 A
දිවිය පුරා ආනන්දය වූ සැටි සිහි ගන්වා
F#m Bm E A
රැඳෙමි ඔබේ නෙතු කැල්ම අතරේ
Not found what you are looking for?
0 playing now