[Verse 1]
-----------------------------
C Am F G Am
මල් වරුසාවේ.. පාවී එන්නම්
F G Am
රෑ අඳුරේ.. තරු කැට අතුරින්
F G Am
ඔබ එනවානම්
F G C Am
රැඳෙන්නම් සීතේ සීත රැයේ
F G Am
තනිකම නොදැනේ
F G Am F G Am
නිල් ආකාසේ පාවී එන්නම්
F G A
පාවී එන්නම්
[Inter]
---------------------------------
| Dm | G | C | Am|
| Dm | G | C | E |
| F | G | C | F |
| Bb | - | G | - |
[Verse 2]
---------------------------------
C Am F G
පිණිදිය විසුරුණු ගං ඉවුරේ
Am F G
දිය රැළ බිඳුණේ ගී හඬ සේ
Em F
ඔබ මා වුණ සිහින පැයේ
F G Am
සෙනෙහේ දැනුණේ
F G Am F G Am
මල් වරුසාවේ පාවී එන්නම්
F G A
පාවී එන්නම්
Not found what you are looking for?
0 playing now