Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Sanda Mithuri Chords

Kasun Kalhara

▶ 6177 plays  ·  Dinesh Wajirage
Portrait photo of the artist Kasun Kalhara
Your Notes (private — only visible to you)
Text size:

[Intro]
---------------------------------
Am | G  | Am | G
F  | Em | C  | F
Em | Dm |    

[Chorus]
---------------------------------
Am                 Em
ඉගිල්ලෙන්න ඔබ එක්ක ආකාසේ
Am                  G
විඳ ගන්න ඒ සිසිල මා සිත් සේ
Am         F        Am       G
මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නේ
Am         F        G
පිණි බිඳු මල් වැහි අරන්
Am             Em            F            E
සඳ මිතුරී.. සිත මිහිරි කළ මැනවී..
Am             G           F             Am
බිඳු කඳුළු  පිණි පොකුරු කළ මැනවී..

[Inter 1]
---------------------------------
Am | G | F  | Am
C  | F | Em | Dm

Am   C    Em   G
හා...හා..............
F   Em   Am    G#m  Am
හා....................


[Verse 1]
---------------------------------
Am
මට මමම වී ඉන්න
Em
ලෝකෙන් බිඳක් නොදැන
Am
ඈතට වෙලා අපිම
 C
අපි වී ඉතින්
Em              G
නව ලොවට මුල් අනු දෙන්න
Am          F          G
මිල නොවන පෙම් කවිය පබඳින්න
Am         G       Am          G
පිණි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න
Am      G
ආදරය දළුලන්න මිහිකත මතින්
   Am       C       Dm       E
සිහිනේ සඟවා කිරණින් දෙවෙන


[Verse 2]
---------------------------------
Am
ජීවිතය විඳගන්න 
Em
ලෝකේ ඉඩක් නොදෙන
Am              
ඈතට වෙලා තෙමෙමු 
C
පිණි වැහි පොදෙන්
Em           G
ප්‍රේමයට ප්‍රේමය වෙන්න 
Am          F         G
නිලා නොවන ජීවිතය පුබුදන්න
Am         G        Am        G
පිණි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න
Am      G
ආදරය දළුලන්න මිහිකත මතින්
Am          C      Dm       E
සිහිනේ සඟවා කිරණින් දෙවෙන

Not found what you are looking for?