[Chorus]
--------------------------------
Bm A G Bm
වලා කුළක් වී, නිල් අහසේ..
Bm A G Bm
වලා කුළක් වී, නිල් අහසේ..
D Em A G Bm
පාවී යන්නම් නිදහසේ සුළඟේ
D Em A G Bm
පාවී යන්නම් නිදහසේ සුළඟේ
[Verse 1]
--------------------------------
Bm
මදු බඳුන් පිරී ඉතිරී
Em G F#m
ඈ රුව බොඳවී මැකී යයි
Bm
රෑ අඳුරේ...
A G Bm
සාගරයේ වෙරළේ
පාවී යන්නම් නිදහසේ සුළඟේ..
Not found what you are looking for?
0 playing now