Artists Top 100 Songs Top 100 Artists Playlists

Hawasaka Ma Chords

Lahiru Perera

▶ 29269 plays  ·  Sandun
Portrait photo of the artist Lahiru Perera
Text size:
[Intro]
--------------------------------------------------
[|A  |-  |F#m  |-  |
 |D  |-  |A    |-  |]
 
[Chorus]
--------------------------------------------------
A                        F#m
හවසක මා.. නුඹ දැක මං මුළා වී
E                          D
නිරුදක කතරේ තනිවූ දා...
           A            F#m
තනි තරුවක් නිවැරදි පාර කීවා
E                          D
කතරින් එන මග මට කීවා
         A
හවසක මා...

[Chorus]
--------------------------------------------------
|F#m     |E  |Bm  |-  |
|D/E/Bm  |D  |E   |A  |

[Verse 1]
--------------------------------------------------
    A               F#m
සකුරා පිපිපිලා පිරුවට සාදාලා
D            E
ඒ මග සැරසුවා
    A               F#m
විදසුන් වඩනා සිතකුත් නැතුවා
Bm                E             D    A
මා නුඹ හට දුන් ඒ සෙනෙහෙන් වෙළුණා

|C#m  |A  |F#m   |-  |
|D    |-  |E7    |-  |
|A    |

[Verse 2]
--------------------------------------------------
   A                F#m
අවාරෙට නොඑන හිරු දැක හඬනා
D                E
හිරු රැස් සැඟවුණා 
  A                F#m
ඉන්නද කියලා කඳුළක් ඇහුවා 
Bm               E                 D    A
ඉන්නට මා මගේ මුළු හදවත දුන්නා

[Ending]
--------------------------------------------------
A                        F#m
හවසක මා.. නුඹ දැක මං මුළා වී
E                          D
හිරු දැක කතරේ තනිවූ දා...
           A            F#m
තනි තරුවක් නිවැරදි පාර කීවා
E                          D
කතරින් එන මග මට කීවා
         A    C#m   D  
හවසක මා...