La Signore Mottu Chords
Lahiru Perera
Last Played 09/02/2026 12:00
Play Count 8910 Contributor: Sandun
Play Count 8910 Contributor: Sandun

View +11 more Lahiru Perera Chords
Chord Diagrams for 'La Signore Mottu' song:
[Intro] ------------------------------------------ |A |- |F#m |- | |E |- |D |E | |A | [Verse 1] ------------------------------------------ A F#m මාතලේ හැදුවා මම ගේ තට්ටු A F#m කේතලින් මල්ලක් ගත්තා කෙට්ටු E D ඒ කෙල්ල දැම්මා නේ මට වෙට්ටු E E7 A කවදා හරි කරනවා නංගිව මට්ටු A F#m සිරි පාල කපුවා තිබ්බේ මොට්ටු A F#m මොට්ටුවට මතුරාලා ඔන් රන් කට්ටු E D මොට්ටු තී ඒ හත උනා මම තුට්ටු E E7 A ඇයිද දැන් පෙරලෙන්නෙ පානිට්ටු [Chorus] ------------------------------------------ A F#m කටකැස්ම වේවා ලෝකෙට පේනා A F#m තරුමාර මාවම බයිටට ගන්නවා E D හිසහැරුණු ඒ මේ අත මා දුවනා E A එගිප්තු පිරමීඩෙක මා නිදනවා [Inter] ------------------------------------------ |A |E |D |E | |A |E |F#m |D | [Verse 2] ------------------------------------------ A F#m උන් දෙන්න වගුරනවා කඳුළු සතුටු A F#m ඉතිරි වුනේ මට මේ බල්ලා නකුටු E D සමගියෙන් ඉන්නේ අපි වී වකුටු E E7 A කවදා හරි පෙන්නනවා රෑම්බෝ පාර්ට් ටූ A F#m ඒ කාලේ අපි කෑවේ කෝලි කුට්ටු A F#m කෙලින් තිබ්බු කොණ්ඩය උනානේ පොකුටු E D තුන් වේල කන්නේ දාලා සීට්ටු දැන් ඉතින් E E7 A හිටගෙන ගිලින්නයි වෙන්නේ පිට්ටු
11 More Songs by Lahiru Perera:
La Signore Mottu Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.