Home > Artist/Lahiru Perera >Song/Sudu Gawuma
A B C D E F G H I J K L M N P R S T U V W Y

Sudu Gawuma Chords

Lahiru Perera

Last Played 07/02/2026 23:54
Play Count 4621 Contributor: Dinesh Wajirage

Portrait photo of the artist Lahiru Perera

View +11 more Lahiru Perera Chords
Chord Diagrams for 'Sudu Gawuma' song:

[Chorus]
--------------------------------------------------
Fm          Eb C#        Eb
සුදු ගවුමේ ඇයි, මඩ ගෑවුණේ
Fm         Eb  C#        Eb
දැන් නම් ඉතින් ගෙදරින් බනී නංගෝ
Fm          Eb  C#        Eb
බොර ගං දියේ, මල් යයි ඇදී
Fm      Eb  C#        Eb
අයියේ මගේ, ගන්නයි ගියේ මං
Fm        Eb    C#        Eb
ගං රැල්ල නම් නපුරුයි වගේ
Fm        Eb  C#          Eb
නාඩන් නඟේ, මං දැන් ළඟින් ඉන්නේ
Fm      Eb   C#        Eb
අයියා මගේ කවදත් හොඳයි
Fm         Eb  C#           Eb
සෑමදා ළඟින් ඉන්නේ මගේ පණ සේ


[Verse 1]
----------------------------------------------------
Fm        Eb          C#           Eb
පුන් පෝදා සෑ මළුවේ, මට පිටු පා ඔබ උන්නේ
Fm        Eb        Fm          C#        Eb       Fm
සිටියා බලා, ඔබ හිනැහෙයි කියා, දුටුවේ නෑ පියමන් කළා
      C#      Eb       Fm
සඳ එළියේම නොපෙනී ගියා


[Verse 2]
----------------------------------------------------
Fm              Eb   C#      Eb
අප්පච්චි ළඟ උන්නා, නැද්දෝ අයියා දුටුවේ
Fm          Eb        Fm
හිනැහෙමි කියා, මා සිතුවත් හොරෙන්
      C#         Eb      Fm    C#        Eb     Fm
දුක ඉවසනා පිටු පා ගියා, ඒ දුක් ගින්න මතකේ තියා


11 More Songs by Lahiru Perera:

  • Akka 574 Hits
  • Dasin Pa ★ 14969 Hits
  • Dekopul Kandulin Thema V2 ★ 24219 Hits
  • Hawasaka Ma ★ 29193 Hits
  • Kassata Kos Ata 3165 Hits
  • La Signore Mottu ★ 8910 Hits
  • Labendiye ★ 73808 Hits
  • Mana Bandu 1922 Hits
  • Rambari 2530 Hits
  • Rathu Ratakaju 570 Hits
  • Sudu Gawuma 4621 Hits

  • Sudu Gawuma Lyrics:

    Sudu Gawuma Lyrics

    Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.