Home > Artist/Lahiru Perera >Song/Rambari
A B C D E F G H I J K L M N P R S T U V W Y

Rambari Chords

Lahiru Perera

Last Played 07/02/2026 20:04
Play Count 2530 Contributor: Dinesh Wajirage

Portrait photo of the artist Lahiru Perera

View +11 more Lahiru Perera Chords
Chord Diagrams for 'Rambari' song:
[Verse 1]
---------------------------------
 G                     D
රඹාරි කියපන් නුඹේ නොම්බරේ
                     G        
තන්දූරි කමුද නොදා බර බරේ
                   C          
වක්කරේ කවුද ඉන්නේ ජරමරේ
                    G         
අම්පාරේ මල්ලි නිදිද කාමරේ
                  D           
ජම්බෝලේ වගේ ඉන්න සුන්දර
                      G       
සම්බෝලේ කොටා ගමුද ලුණු දමා
                    C         
දංගොල්ලේ මාමා ඇවිත් මහකුණා
                       G      
ගස් පල්ලේ ඉඳන් බොමුද රා පෙරා

රපට තපට රපට තපට...

[Chorus]
---------------------------------
G                             
එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා
                        D     
මෙන්න මල්ලි මෙන්න මල්ලි රස කතා
G                      C       
පාන් බාගේ කපලා ගන්න, ප්ලෙන්ටි වක්කරලා ගන්න
D                     G       
එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා
G
එන්න නංගි එන්න නංගි හැඩදමා
                         D    
එළි වෙනකම් සින්දු කියමු රොක්වෙලා
G                                  
ලෝකේ තියෙන හොඳම සොමිය, 
C
එළිවෙනකම් අපේ ජොලිය
D                       G      
ගන්න නංගි ගන්න නංගි එක්වෙලා

රපට තපට රපට තපට...

[Verse 2]
---------------------------------
G                  D           
කණ්ණාඩි දැම්මත් නෑ හැඩවැඩේ
                      G       
කවුද මේක බාරගන්නේ අන්තිමේ
                       C      
ලොරි බාගේ මට දුන්නත් හුටපටේ
                        G     
මෙහෙම කටක් දැක්කෙම නෑ මේ රටේ
                        D     
හුම්මානෙන් වතුර බොමුකෝ සෝබන
                         G    
හඳපානේ විරිදු කියමු රංජන
                       C      
ලොරි බාගේ රවුමක් යමු රෑ වෙලා
                      G       
මරදානෙන් පාරට කමු ලංවෙලා

රුක්මන් දබර රුක්මන් දබර...

එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා...

රපට තපට රපට තපට...

[Verse 3]
---------------------------------
G                         D    
සෙල්ලම් වලින් රට හොල්ලපු ලොකු සිරා
                       G      
ඇතුළේ ඉඳන් ඊයේ ඇවිත් ඒ හොරා
                       C      
එහා ගෙදර මැගී අක්කාට හරි හිනා
                     G        
මටනම් නෑ දිරවන්නේ ඔය කතා
                           D  
මුරලි දැම්මා හොඳට දූස්රා අඹරලා
                           G  
සනත් ගැහුවා තිතට අනේ නෑ හිනා
                       C      
ජෝන් සීනා කෑවා හොඳට පෙරේදා
                                G
ඇයි වහලේ හිලෙන් වතුර ගැලුවා රෑ පුරා

රපට තපට රපට තපට...

එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා...

11 More Songs by Lahiru Perera:

  • Akka 574 Hits
  • Dasin Pa ★ 14969 Hits
  • Dekopul Kandulin Thema V2 ★ 24219 Hits
  • Hawasaka Ma ★ 29193 Hits
  • Kassata Kos Ata 3165 Hits
  • La Signore Mottu ★ 8910 Hits
  • Labendiye ★ 73808 Hits
  • Mana Bandu 1922 Hits
  • Rambari 2530 Hits
  • Rathu Ratakaju 570 Hits
  • Sudu Gawuma 4621 Hits

  • Rambari Lyrics:

    Rambari Lyrics

    Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.