Labendiye Chords
Lahiru Perera
▶ 74043 plays · 20/03/2026 21:49 · Sampath Galagedara
↓ 11 more songs by Lahiru Perera
Chord Diagrams for 'Labendiye' song:
Text size:
[Intro]
-----------------------------------
A - F#m - D - E -
[Verse 1]
-----------------------------------
A D
ඔබ එන්න සුළඟේ දැවටිලා
Bm E
මා ඉන්නේ ඔබ දැන් එයි කියා
A D (Dsus4/D)
සුදු හංස තටුවේ සැතපිලා
Bm E
පෙම් කරමු රහසේ සැඟවිලා
[Chorus]
-----------------------------------
A F#m
ළබැඳියේ... ළබැඳියේ....
D E (E7)
මා සිතුම් සිර කළා...
A F#m
ළබැඳියේ.... ළබැඳියේ....
D E
මා සිතින් පෙම් කළා
[Verse 2]
-----------------------------------
A D (Dsus4/D)
නා දල්ල වාගේ, දිදුලන
Bm E
මුදු හාදු වැස්සෙන් මා තෙමා
A D
ඔය දෙතොල් අතරේ සිර වෙලා
Bm E
මට ඉන්න ඇත්නම් තනිවෙලා...
[Verse 3]
-----------------------------------
A D
කිරි කවඩි මාලේ මා ගොතා
Bm E
ඔය ගෙලේ පළඳා හැඩ බලා
A F#m
මා වින්ද සතුටේ නිම් සොයා
F G E
ඔබ යන්න සුළඟේ අප තමා...
Lahiru Perera — 11 Songs
View All
- Akka 577
- Dasin Pa ★ 15048
- Dekopul Kandulin Thema V2 ★ 24320
- Hawasaka Ma ★ 29279
- Kassata Kos Ata 3170
- La Signore Mottu ★ 8946
- Labendiye ★ 74043
- Mana Bandu 1929
- Rambari 2558
- Rathu Ratakaju 573
- Sudu Gawuma 4647
Labendiye Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.