Adawanwu Denethin Galana Chords
Amaradeva
Last Played 01/02/2026 06:01
Play Count 1228 Contributor: Dinesh Wajirage
Play Count 1228 Contributor: Dinesh Wajirage

View +40 more Amaradeva Chords
Chord Diagrams for 'Adawanwu Denethin Galana' song:
[Chorus]
-------------------------------------
C F C
අඩවන් වූ දෙනෙතින් ගලනා
F G C
මෙත් මුදිතා කරුණා ධාරා
F G C
මෙත් මුදිතා කරුණා ධාරා
[Verse 1]
-------------------------------------
C F C
තෙමා තෙමා හද ගලා ගලා යන
G G7 C
සම්බුදු ගුණ මහිමේ
C F C F C
මහා මේව්නා උයනේ...
G G7 C
සමාධි බුදු පිළිමේ
අඩවන් වූ....
[Verse 2]
-------------------------------------
C
දිරි ඉතිරී යන මහා වතුරක් සේ
G F C
ගලා හැලෙන සිහිලැල් ගඟුලක් සේ
C F C F C
මහා මේව්නා උයනේ...
G G7 C
සමාධි බුදු පිළිමේ
[Verse 3]
-------------------------------------
C F C
ගිමන් නිවලනා මේ බව කතරේ
G G7 C
නිවන් සදාලන බුදු ගුණ මහිමේ
C F C F C
මහා මේව්නා උයනේ...
G G7 C
සමාධි බුදු පිළිමේ
අඩවන් වූ...
40 More Songs by Amaradeva: