Aradana Chords
Amaradeva
Last Played 26/01/2026 04:13
Play Count 30763 Contributor: J Keerthiratne
Play Count 30763 Contributor: J Keerthiratne

View +40 more Amaradeva Chords
Chord Diagrams for 'Aradana' song:
[Chorus] -------------------------------------- G F C ජීවිතයේ තනි මංසල අතරමං වෙලා F C G හුදෙකලාව සුසුම් හෙලන අතරක තැනහී G Am D D7 G අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යළි වඩින්න G C Am D G ආරාධනා....... ආරාධනා.. [Verse 1] -------------------------------------- G F G නෙළූ සුපෙම් කැටයම් අද පවුරු තලාවේ G Em C Am මැකී ගියදෝ... ඔ....ඕ.. ඔ........ඕ... G B G කාලයේ වෙරළේ C G C G G ජීවිතයේ දිගු ගමනේ අනාථ වූ දා G D G සෙනෙහයේ සත් පියුමන් යළිදු පිපේවා G C Am D G ආරාධනා....... ආරාධනා.. [Verse 2] -------------------------------------- G F G එදා සිඟිති කිරි සුවඳින්, යුග දිවි අරණේ G Em C Am ඔබේ උණුසුමේ ... ඈ....ඒ.. ඈ........ඈ... G B G යළිදු උපන්නෙමු C G C G G පෙනුණු එවන් රජ දහනෙන් සමුගෙන යන දා G D G ඔබේ නුවන් පහනින් යළි එළිය ලැබේවා G C Am D G ආරාධනා....... ආරාධනා..
40 More Songs by Amaradeva:
Aradana Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.