Kolomthota Chords
Amaradeva
Last Played 06/02/2026 19:12
Play Count 2646 Contributor: Dinesh Wajirage
Play Count 2646 Contributor: Dinesh Wajirage

View +40 more Amaradeva Chords
Chord Diagrams for 'Kolomthota' song:
[Intro] ------------------------------------- |Fm |Eaug |Ab |Fm | |- |C |- |Fm | |Eb |C# |C |Fm | |C |Fm | [Chorus] ------------------------------------- Fm Eb කොළොම්තොට නැත මහලු වී C# (Eb) Fm අවන්හල නැත පැරණි වී Ab Eb එදා හඳමයි අදත් යෞවනයේ C# Fm එහෙත් අප දෙදෙනා Fm Eb C Fm බලන් කැඩපත සොඳුරියේ [Inter] --------------------------------------- |Fm |- |Abm |- | |C |- |Fm |- | |Eb |- |Ab |- | |C |- |Fm |- | [Verse 1] --------------------------------------- Fm Bbm පෙරුම් පුරමින් හමුවෙලා Eb C Fm උනුන් රහසින් බැඳි ආදර පෙම් Db Eb බලන් කැඩපත සොඳුරියේ... Eb C C7 Fm C Fm පාට වත්සුණු දෙකොපුලෙන් පිස දා ... ... [Verse 2] --------------------------------------- Fm Bbm කුඹ ගසක් උඩ නැවතිලා.. Eb C Fm සිනා සලමින් සඳ ඇයි සරදම් Db Eb බලන් කැඩපත සොඳුරියේ... Eb C C7 Fm C Fm කුමන අරුමද නරකේසත් නැගිලා ... ...
40 More Songs by Amaradeva: