Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Aradana Chords

Amaradeva

▶ 31064 plays  ·  J Keerthiratne
Portrait photo of the artist Amaradeva
Your Notes (private — only visible to you)
Text size:
[Chorus]
--------------------------------------
G                               F   C
ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
F          C                         G
හුදෙකලාව සුසුම් හෙලන අතරක තැනහී
G         Am            D                D7   G 
අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යළි වඩින්න
G    C    Am    D           G 
ආරාධනා.......   ආරාධනා..

[Verse 1]
--------------------------------------
G                             F    G
නෙළූ සුපෙම් කැටයම් අද පවුරු තලාවේ
G         Em                C        Am
මැකී ගියදෝ...   ඔ....ඕ.. ඔ........ඕ...
G    B      G
කාලයේ වෙරළේ
C          G           C   G      G
ජීවිතයේ දිගු ගමනේ අනාථ වූ දා
G        D                       G
සෙනෙහයේ සත් පියුමන් යළිදු පිපේවා
G    C    Am    D           G 
ආරාධනා.......   ආරාධනා..

[Verse 2]
--------------------------------------
G                                  F     G
එදා සිඟිති කිරි සුවඳින්, යුග දිවි අරණේ
G        Em                    C        Am
ඔබේ උණුසුමේ  ...   ඈ....ඒ.. ඈ........ඈ...
G      B     G
යළිදු උපන්නෙමු
C           G            C     G       G
පෙනුණු එවන් රජ දහනෙන් සමුගෙන යන දා
G         D                       G
ඔබේ නුවන් පහනින් යළි එළිය ලැබේවා
G    C    Am    D           G 
ආරාධනා.......   ආරාධනා..

Not found what you are looking for?