[Chorus]
-------------------------------------
Em C Em
හන්තානේ කඳු මුදුන සිසාරා
Am G
පවනක් වී එන්නම්...
Em Am
ඔබේ සුවඳ රැඳි කුටිය සමීපේ
Em G Em Am
කුසුමක් වී ඉන්නම්...ම්...
G Em
කුසුමක් වී ඉන්නම්
[Verse 1]
-------------------------------------
Em Am G
තුන් මහලින් සැදි සරසවි පායේ
Em G
මල් කැටයම් සෙවනේ...ඒ...
Em Am
සිරි පොද වැස්සේ නැගුණු සතුටු රළ
Em C Em G
මිරිඟු සයුර විනි අතීතයේ...
Em C G Em
මිරිඟු සයුර විනි අතීතයේ
[Verse 2]
-------------------------------------
Em Am G
පාළු නිසංසල කඳුවැටි අතරේ
Em G
මහවැලි ගං ඉවුරේ...ඒ...
Em Am
අත්තටු සිඳගත් විහඟ විලාසෙන්
Em C Em G
අපේ පැතුම් ඉකි බිඳිනු ඇසේ...
Em C G Em
අපේ පැතුම් ඉකි බිඳිනු ඇසේ
Not found what you are looking for?
0 playing now