Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Kolomthota Chords

Amaradeva

▶ 2690 plays  ·  Dinesh Wajirage
Portrait photo of the artist Amaradeva
Your Notes (private — only visible to you)
Text size:
[Intro]
-------------------------------------
|Fm  |Eaug  |Ab  |Fm  |
|-   |C     |-   |Fm  |
|Eb  |C#    |C   |Fm  |
|C   |Fm    |

[Chorus]
-------------------------------------
Fm                  Eb
කොළොම්තොට නැත මහලු වී
C#               (Eb)   Fm
අවන්හල නැත පැරණි වී
Ab            Eb
එදා හඳමයි අදත් යෞවනයේ
C#               Fm
එහෙත් අප දෙදෙනා
Fm    Eb        C        Fm
බලන් කැඩපත සොඳුරියේ

[Inter]
---------------------------------------
|Fm  |-   |Abm  |-  | 
|C   |-   |Fm   |-  |
|Eb  |-   |Ab   |-  |
|C   |-   |Fm   |-  |

[Verse 1]
---------------------------------------
Fm             Bbm
පෙරුම් පුරමින් හමුවෙලා
Eb          C            Fm
උනුන් රහසින් බැඳි ආදර පෙම්
Db                      Eb
බලන් කැඩපත සොඳුරියේ...
Eb            C          C7    Fm   C   Fm
පාට වත්සුණු දෙකොපුලෙන් පිස දා ... ...

[Verse 2]
---------------------------------------
Fm                 Bbm
කුඹ ගසක් උඩ නැවතිලා..
Eb            C             Fm
සිනා සලමින් සඳ ඇයි සරදම්
Db                      Eb
බලන් කැඩපත සොඳුරියේ...
Eb             C          C7     Fm   C   Fm
කුමන අරුමද නරකේසත් නැගිලා ... ...

Not found what you are looking for?