Salli Pokuru Mille Soyan Chords
JayaSri
Last Played 16/02/2026 15:57
Play Count 18705 Contributor: Sampath Galagedara
Play Count 18705 Contributor: Sampath Galagedara
View +13 more JayaSri Chords
Chord Diagrams for 'Salli Pokuru Mille Soyan' song:
[Intro]
-------------------------------------------------------------
| Am | - | - | - |
| E | - | - | - |
| - | - | - | Am |
| - | - | - | - |
| - | - | E | - |
| - | - | - | - |
| - | Am |
[Song]
-------------------------------------------------------------
Am E
සල්ලි පොකුරු මිල්ලේ අහුරු සිහිනේ විලේ බඹර රැඟුම් පානා
E7 Am
පුංචි රටක පුංචි අපට සිහින සැබෑ වෙන්න වරම් ඕනා
E
සතුටු කඳුළු වැස්ස මතින් මුතු කුඩ ඉහලන්න අපට ඕනා
E7 Am
හිතේ සවිය ගතේ විරිය අපිට ඇතිම එකම හිරිය වීලා
Dm Am E Am
මුහුදු අන්තේ රළ මැද්දේ පොර බදලා අපි ආවා
Dm Am E Am
නාග විගමන් මකර කටින් රිංගාලා අපි ආවා
Am E
රස්සාවට නගින උදේ buongiorno! කියලයි පිළි ගන්නේ
E7 Am
ඉරහඳ නැග බැහින තුරා අපේ දාඩිය තමයි සුවඳ දෙන්නේ
Am E
තියෙන විටදි අත දිග හැර මිල්ලේ අහුරු සුළඟ වගේ යන්නේ
E7 Am
කඩි සරකම තිබෙන තුරා අපේ දවස කල එළි වී එන්නේ
Dm Am E Am
හඳ කොහේදෝ ගිහිල්ලාදෝ හිමින් සැරේ මග හැරලා
Dm Am E7 Am
අපි දන්නා හඳ මාමේ අපි නම් නෑ පැරදිලා
Am E
කටු වටකර තිබුණොත් අපි අතින් කරින් වස්තු අරන් එන්නේ
E7 Am
එහෙම ඇවිත් ගමේදීම මේ සේසතමයි වියදම් වෙන්නේ
Dm Am E Am
ආපු ගමන් ආයෙත් යං, මිල්ලෙන් සොයන් අපි එනවා
Dm Am E7 Am
අද එනවා හෙට එනවා, එහා මෙහා ඔහේ යනවා
Dm Am E Am
ආපු ගමන් ආයෙත් යං, මිල්ලෙන් සොයන් අපි එනවා
Dm Am E7 Am
අද එනවා හෙට එනවා, එහා මෙහා ඔහේ යනවා
13 More Songs by JayaSri: