Artists Top 100 Songs Top 100 Artists Playlists

Ada heta oba ma Chords

Milton Mallawarachchi

▶ 5466 plays  ·  Dinesh Wajirage
Portrait photo of the artist Milton Mallawarachchi
Text size:

[Chorus]
---------------------------------------------
D                D7           G
අද හෙට ඔබ මා, අත හැර යන බව
                D   A       A7      D
දැනගන්නට ලැබුණා, රහසින් මට ඇසුණා

[Verse 1]
---------------------------------------------
D               D7        G
ඔබ රවටා නැත ඔබ හඬවා නැත
                 A        D        
දැන දැන මා නම් වැරදි කළේ නැත
         D7       G   G|D|A|
ඔබ ගැන මට පුදුමයි 
A                   D    D7  D
වෙනසට තතු නොහැඟෙයි

[Verse 2]
---------------------------------------------
D                 D7         G
යොමුවී වෙනතක  ඔබ තනිවූ දින
                 A      D
තනියට සිටියේ මා පමණකි ළඟ
        D7     G  G|D|A|
දැන් ඔබ මා රිදවා 
A                   D   D7  D
යළි වෙනතක බැඳිලා

🎵 Milton Mallawarachchi 66 songs