Oba Gawa Mama Innemi Chords
Milton Mallawarachchi
Last Played 25/01/2026 23:06
Play Count 19961 Contributor: Narada Amarasinha
Play Count 19961 Contributor: Narada Amarasinha

View +66 more Milton Mallawarachchi Chords
Chord Diagrams for 'Oba Gawa Mama Innemi' song:
[Intro]
-----------------------------------------------
|Ab |- |- |- |
|C# |- |- |- |
|Eb |- |- |- |
|Ab |- |- |- |
|- |- |- |- |
[Chorus]
-----------------------------------------------
Ab Eb Ab
ඔබ ගාව මම ඉන්නෙමි
Ab Eb Ab
සුසුමන් වගේ යාවෙමී
Ab C#
තනියේ තුරුල් වී, මුමුණා සුපෙම් ගී
Ab C# Eb
රෑ සීතලේ ලං වෙවී
Ab Eb Ab
තරු මල් කඩා දෙන්නෙමි //
[Inter 1]
-----------------------------------------------
|Ab - |Cm - |
|C# - |Eb Ab |
|Fm |- |C#m |- |
|Eb |- |Ab |- |
[Verse 1]
-----------------------------------------------
Ab
මෙලෙසේ දිලෙන්නේ, තරු සේ නිවෙන්නේ
C# Eb Ab
ඔබගේ සිනා දෑස නේදෝ
Abmaj7 Cm
නොසැලී තියෙන්නේ, සසැලී නොයන්නේ
C# Eb Ab
ඔබගේ මගේ ස්නේහේ නේදෝ...
E C#m Eb Ab
සිත මාගේ සනසන්න සරසන්න ඔබමයි ළඳේ...
E C#m Eb Ab Eb/C#/Ab
වෙන කවුරුවත් මාගේ තුරුළේ නිදන්නෑ ළඳේ...
[Inter 2]
-----------------------------------------------
|Eb |- |B |- |
|C# |Eb |Ab |- |
|Fm |- |E |- |
|Eb |- |Ab |- |
[Verse 2]
-----------------------------------------------
Ab
මතු ජීවිතේදී, මෙලොවින් තුරන් වී
C# Eb Ab
ගුවනේ පියාඹන්න වේවී
Abmaj7 Cm C Eb Ab
අභ්යවකාශේ ග්රහලෝකගානේ, මිතුරන් සොයා යන්න වේවී
E C#m Eb Ab
ඒ කාලෙදිත් මා පතන්නේ ඔයාමයි ළඳේ...
E C#m Eb Ab
දෙවි දේවතාවුන්ගෙන් අසන්නෙත් ඔයාමයි ළඳේ
66 More Songs by Milton Mallawarachchi:
Oba Gawa Mama Innemi Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.