Home > Artist/Milton Mallawarachchi >Song/Wikasitha Pathuman Obe Laye
A B C D E F G H I J K L M N P R S T U V W Y

Wikasitha Pathuman Obe Laye Chords

Milton Mallawarachchi

▶ 29000 plays  ·  18/03/2026 10:28  ·  Sandun
↓ 66 more songs by Milton Mallawarachchi
Portrait photo of the artist Milton Mallawarachchi
Chord Diagrams for 'Wikasitha Pathuman Obe Laye' song:
Text size:
[Intro]
------------------------------------
|Am  |-  |-  |-  |
|G   |-  |-  |-  |
|Am  |-  |-  |G  |
|Am  |-  |-  |-  |
|-   |-  |

G
හ්ම්ම්ම්ම්...
     Am
හා හා හා.....
G
හ්ම්ම්ම්ම්ම්....
      Am
හා හා හා..

[Chorus]
------------------------------------
Am                  G
විකසිත පැතුමන් ඔබේ ලයේ
Em               Am
සෙනෙහස මීවිත පිරී
                 G
එනමුදු අද මෙන් මගේ ලොවේ
Em                 Am
දැල්වුණු පහනද නිවී
G
හ්ම්ම්ම්ම්....
      Am
හා හා හා.....
G               Am
මා.... මත් වීලා ...

[Inter]
------------------------------------
|F   |-  |-  |-  | 
|Am  |-  |-  |-  |
|-   |-  |-  |-  |
|-   |-  |-  |-  | 

[Verse 1]
------------------------------------
A                      D
නීල නෙතූ ඇගේ පෙර වගේ...
G            A
ඒ දෙනෙත් අද ඈ නකුගේ
A                                   G
සිත් තුළ සුපිපුණ සෙනෙහස් මල් දම් මිලින වී
               Am  G  Am  G  Am
වියෝ ගේ ලං වීලා..
G
හ්ම්ම්ම්ම්....
      Am
හා හා හා.....
G               Am
මා.... මත් වීලා ...

[Verse 2]
------------------------------------
A                D
මා නොලද ඒ ආදරේ...
G                A
ඔබේ.. හද තුළ මොදු වේ..
A                                G
ඇඟිලි එක්කළ අතැඟිලි යළි වෙන් නොවන්නට වසඟ වී
                  Am   G  Am  G  Am  
පෙම් සිනහා නං වේවා....
G
හ්ම්ම්ම්ම්....
      Am
හා හා හා.....
G               Am
මා.... මත් වීලා ...
+ Submit a New Chord

Milton Mallawarachchi — 66 Songs View All

Wikasitha Pathuman Obe Laye Lyrics:

Wikasitha Pathuman Obe Laye Lyrics

Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.