Home > Artist/Milton Mallawarachchi >Song/Gamane Gim Nivu
A B C D E F G H I J K L M N P R S T U V W Y

Gamane Gim Nivu Chords

Milton Mallawarachchi

▶ 7494 plays  ·  19/03/2026 07:41  ·  Dinesh Wajirage
↓ 66 more songs by Milton Mallawarachchi
Portrait photo of the artist Milton Mallawarachchi
Chord Diagrams for 'Gamane Gim Nivu' song:
Text size:
[Chorus]
---------------------------------------
D               D7
ගමනේ ගිම් නිවූ එදා
D        D7      G
සැනසුම් පවන් සලා
               D   C
ඔබ මා දවයි දිවා රෑ
        Am      D
අද සෝ සුසුම් හෙළා


[Verse 1]
-----------------------------------------
D      D7      D
ඔබ මා මුළා වෙලා ගියා
    D7      G
පෙම් පහන් නිවා
Em               A
අහිතක් හිතන්නෙ නැහැනේ ප්‍රියේ
            D   D7               G
සිහිනයකින් පවා, අද ඔබගේ ජීවිතේ
                 D                    C
කතරකී චාලුකා, හිනැහෙන්න යළි දිනේ
     D7  Am   D
දෛවයේ තාරකා 


[Verse 2]
-----------------------------------------
D       D7      D       D7          G
මතකේ තිබේද ඒ යුගේ, මාගේ චේතනා
Em                A       G         D
වැටහෙන්නෙ දැන්ද ආදරේ, ශෝක වේදනා
D7              G                 D
ඝන අන්ධකාරයේ, පාළුවේ කිමිදුණා
                  C        D7  Am   D
හිනැහෙන්න යළි දිනේ, දෛවයේ තාරකා 
+ Submit a New Chord

Milton Mallawarachchi — 66 Songs View All

Gamane Gim Nivu Lyrics:

Gamane Gim Nivu Lyrics

Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.