Home > Artist/Milton Mallawarachchi >Song/Thaniwi Sitinnai Ma
A B C D E F G H I J K L M N P R S T U V W Y

Thaniwi Sitinnai Ma Chords

Milton Mallawarachchi

▶ 8261 plays  ·  18/03/2026 16:49  ·  Dinesh Wajirage
↓ 66 more songs by Milton Mallawarachchi
Portrait photo of the artist Milton Mallawarachchi
Chord Diagrams for 'Thaniwi Sitinnai Ma' song:
Text size:

[Intro]
-----------------------------------
[| F | - | Gm | - |
 | Eb| - | C  | F |]

[Chorus]
-----------------------------------
F                             C
තනිවී සිටින්නයි මා අදහස් කළේ
                               F
ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කළේ
                               C
පහදා කිව්වත් නෑ සවන් යොමුකළේ
                  C7             F
වේදනා පිරි ලොවක්   ඔබයි බිහිකළේ....

[Inter 1 & 2]
-----------------------------------
| F | - | Gm | - |
| Bb| F | C  | F |
| Dm| Bb| -  | C |
| F |

[Verse 1]
-----------------------------------
F                        Bb
මගේ පාළු ලෝකයේ තනිවූ මෙමා 
           C                               F
සක්විති රජුන් හමුවේ නැත හිස නමා 
            Am                    Gm
සිතුවිලි මගේ හසුරා ගත හැක නමා
            C      C7               F 
මට දුක හිතෙන්නේ   ඔබ ගැන තමා....

[Verse 2]
-----------------------------------
F                                  Bb
ඔබේ චේතනා අගනා මා සිත ගනී 
          C                          F
අවට ලෝකයේ බෙලුම් විෂකටු වැනි 
        Am                    Gm
ඒ කටු අපේ දෙහදේ ගැඹුරේ එනී
           C        C7             F
ගලන දුක් වේදනා රුධිරය වැනි..

+ Submit a New Chord

Milton Mallawarachchi — 66 Songs View All

Thaniwi Sitinnai Ma Lyrics:

Thaniwi Sitinnai Ma Lyrics

Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.