Home > Artist/Milton Mallawarachchi >Song/Ma Nisa Oba
A B C D E F G H I J K L M N P R S T U V W Y

Ma Nisa Oba Chords

Milton Mallawarachchi

▶ 24002 plays  ·  18/03/2026 12:24  ·  Dinesh Wajirage
↓ 66 more songs by Milton Mallawarachchi
Portrait photo of the artist Milton Mallawarachchi
Chord Diagrams for 'Ma Nisa Oba' song:
Text size:
[Chorus]
-----------------------------
G                      Am
මා නිසා ඔබ නොපිරූ පෙරුම්
     D/C#  C               G
මා නිසා   ඔබ නොපැතූ පැතුම්
                      Am
ඒ සිනා මැද ඉටුවේවි නම්
    D     D7       G
ආයේ නැවත කම් නෑ ඉතින් //


[Verse 1]
-----------------------------
G          C
 කෝ එදා ඔබ අත පැලඳූ
D        D7      G
 මුදුව කෝ කොයිදෝ
C              G
 නෑ මගේ සිත අන් කෙනෙක් ගැන
Am    D        G
 කීවදෝ නැතිදෝ

[Verse 2]
-----------------------------
G          C
 මාලිගාවක රජ කෙනෙක් වත්
D      D7     G
 යනවාදෝ කැන්දා
C            G
 වාසනාවන් ඒ සැන්දෑවට
Am    D        G
 මා ඇවිත් යනවා
+ Submit a New Chord

Milton Mallawarachchi — 66 Songs View All

Ma Nisa Oba Lyrics:

Ma Nisa Oba Lyrics

Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.