Artists Top 100 Songs Top 100 Artists Playlists

Awasara Natha Mata Obe Atha Gannata Chords

Milton Mallawarachchi

▶ 29538 plays  ·  J Keerthiratne
Portrait photo of the artist Milton Mallawarachchi
Text size:
[Intro/Inter]
--------------------------------------
|A  |-    |-  |E  |
|D  |F#m  |G  |A  |

[Chorus]
-----------------------------------------
A                            Bm  
අවසර නැත මට, ඔබේ අත ගන්නට
           D         E           A
බැමි බැඳ ඇත ලොව සතර දෙසේ
A                          Bm
එනමුදු ඔබ සිටි සෑම භවයකදීම
          D         E          A
මතු ඔබ හිමි කරගනිමි ළඳේ...

[Verse 1]
-----------------------------------------
A              
බඹරෙකු වන්නට නොහැකිව ලතැවෙන
                        Bm
මා අභියස ඔබ නෙළුම නොවේ...
        E 
උල්පත වන්නට නොහැකිව ලතැවෙන
      D        E        A
මා අභියස ඔබ සයුර නොවේ...

[Verse 2]
-----------------------------------------
A
ඔහු රිදවන්නට ඔහු හඬවන්නට
                            Bm
බැරිකම මිස ඔබේ සිහින ලොවේ
        E
ඔබ කැඳවන්නට ඔබ සතපන්නට
        D         E          A
මා හද තුළ ඉඩ නැතුව නොවේ...

🎵 Milton Mallawarachchi 66 songs