[Chorus] ------------------------------------------ D D7 G දවසක් තියේවි වෙන්වුණු ඔබ මා D A නැවතත් මුණ ගැසෙනා D D7 G කඳුළක් තියේවි මා ළඟ එදිනේ D A D ඔබේ නමින් ගලනා [Verse 1] ------------------------------------------ D Bm D Bm D නැට්ටෙන් කඩලා මල විසි කළ විලසේ D Bm D Bm A වරදක් නැතත් මට ඔබ පිටු පෑ දවසේ D G A A7 D වල් මත් වුණා මා අසරණ පෙම් පියසේ G D මට තාම නොදැනේ මොනවා වුණාදෝ A A7 D අප දෙදෙනාට ප්‍රියේ [Verse 2] ------------------------------------------ D Bm D Bm D හිනැහෙනවා ඔබ මා හඬන දවසේ D Bm D Bm A නැළවෙනවා ඔබ ඔහු හා රස පහසේ D G A A7 D ඔබටත් ලැබේවි දවසක් මට වාගේ G D මට තාම නොදැනේ මොනවා වුණාදෝ A A7 D අප දෙදෙනාට ප්‍රියේ
Not found what you are looking for?
0 playing now