Artists Top 100 Songs Top 100 Artists Playlists

Eda Rea Chords

Milton Mallawarachchi

▶ 78336 plays  ·  Dinesh Wajirage
Portrait photo of the artist Milton Mallawarachchi
Text size:

[Intro]
-----------------------------
Am  | - | - |-
G   | - | - |-
E   | - | - |-


[Chorus]
-------------------------------
Am                    G
එදා රෑ ගුවන් තොටුපොළේදී මා
      Dm   C     E     Am
වෙන්වී ගියේ, සිතකින් නොවේ


[Verse 1]
-------------------------------
A
නෑ සිය මිතුරන් පැමිණිලා
D                        
ආසිරි සුබ පැතුම් පැතුවා
C        E         Am
ඔබ ආවේ ඇයි මිහිරියේ


[Verse 2]
-------------------------------
A
මේ වනතුරු රහසක් වීලා
D
මා සිතේ යම් දෙයක් තිබුණා
C        E          Am
එය කීමටයි ලතැවුණේ
🎵 Milton Mallawarachchi 66 songs

Not found what you are looking for?