[Chorus]
-----------------------------
G Am
මා නිසා ඔබ නොපිරූ පෙරුම්
D/C# C G
මා නිසා ඔබ නොපැතූ පැතුම්
Am
ඒ සිනා මැද ඉටුවේවි නම්
D D7 G
ආයේ නැවත කම් නෑ ඉතින් //
[Verse 1]
-----------------------------
G C
කෝ එදා ඔබ අත පැලඳූ
D D7 G
මුදුව කෝ කොයිදෝ
C G
නෑ මගේ සිත අන් කෙනෙක් ගැන
Am D G
කීවදෝ නැතිදෝ
[Verse 2]
-----------------------------
G C
මාලිගාවක රජ කෙනෙක් වත්
D D7 G
යනවාදෝ කැන්දා
C G
වාසනාවන් ඒ සැන්දෑවට
Am D G
මා ඇවිත් යනවා
Not found what you are looking for?
0 playing now