Artists Top 100 Songs Top 100 Artists Playlists

Ma ha eda priya saadaye Chords

Milton Mallawarachchi

▶ 1574 plays  ·  Dinesh Wajirage
Portrait photo of the artist Milton Mallawarachchi
Text size:
[Chorus]
--------------------------------
F                    C
මා හා එදා, ප්‍රිය සාදයේ
              C7       F
සුරතේ වෙලී, රැඟුවේ ඇයයි
             Eb        Bb
සොයමි යළි, දකිනා තුරා
Gm       F      C      F
කොහේදෝ ගියේ ඇය කවුදෝ ඇය


[Verse 1]
--------------------------------
F                      Bb
නිවුණා සැනින්, විදුලි පහන්
        Gm    C         F
නොගොසින් දමා, සිටියා ළඟින්
        Bb          C        F
දැනුණා හසුන් ළයේ, සැලෙනා හැටි


[Verse 2]
--------------------------------
F                       Bb
ඇයගේ නිමල්, සුසුමන් සිහිල්
            Gm    C     F
පිවිසිහි කළා, මහදේ අවුල්
         Bb        C         F
අඳුනන්න පිළිවන්, දුටුවොත් ඇය
🎵 Milton Mallawarachchi 66 songs