[Intro]
---------------------------------------
| G | - | - | Em |
| G | - | - | Em |
| Am| G | Bm| C |
| Em|
[Chorus]
----------------------------------------
Am G Em
මදු මල ලෙස මුදු මගේ ප්‍රියදාර
C D
මිහිරාවිය වෙතටයි..
Am G D
ඔබ සිහි කර කර ඔබට ලියන එක
C D Em
මට ඇති එක සතුටයි....
[Inter 1 & 2]
----------------------------------------
| Em | Am | - | D |
| - | G | Em| G |
| Bm |
[Verse 1]
----------------------------------------
Em Am Em
අපමණ සිතිවිලි බිහි වී තෙරපී
Am D Em
එකිනෙක පටලැවෙන්නේ
Am Bm
කොහොම පටන්ගෙන මොනවා ලියන්නද
D D7 Em
නැත මට වැටහෙන්නේ...
Em C D Em
කෙටියෙන් පවසමි මගේ ආදරියේ
D
කීමට ඇති සෑමදේ..
Em B G Em
පරෙවි රැජිණියේ එදා වගේ අදත්
Em C D
ඔබට තාම මම ආදරෙයි..
Em D Em
ඔබට තාම මම ආදරෙයි..
[Verse 2]
----------------------------------------
Em Am Em
හිත ගොළුවෙනවා අත වෙව්ලනවා
Am D Em G
හදවත ගැස්සෙනවා...
Am Bm
ලිපියෙහි කොළයට මුහුණ යොමන විට
D D7 Em
නෙත් දෙක පිය වෙනවා...
Em C D Em
කෙටියෙන් පවසමි මගේ ආදරියේ
D
කීමට ඇති සෑමදේ..
Em B G Em
පරෙවි රැජිණියේ එදා වගේ අදත්
Em C D
ඔබට තාම මම ආදරෙයි..
Em D Em
ඔබට තාම මම ආදරෙයි..