Artists Top 100 Songs Top 100 Artists Playlists

Mata Men Ohutada Kandula Obai Chords

Milton Mallawarachchi

▶ 6925 plays  ·  Sampath Galagedara
Portrait photo of the artist Milton Mallawarachchi
Text size:

[Intro/Inter]
------------------------------
| D  | D      | C  | D  |
| D  | D      | C  | D  |

[Chorus]
------------------------------------
D        G
මට මෙන් ඔහුටද කඳුළ ඔබයි
         D        C      D  
කඳුළ ඔබයි, හසරැල්ල ඔබයි

[Verse 1]
------------------------------------
D         G                 D
තිදෙනෙකු අතරින්, දෙදෙනෙකු එක් වී
       C        G        D      
ආදර ගඟුලක් පෙරට ඇදෙයි....
        G                C
කාටද ඔබේ අත හිමිවන්නේ
       D      C          D
මා වාගේම  ඔහු විමසන්නේ...

[Verse 2]
------------------------------------
D        G                D
කිසිවෙකු රිදවා හිනැහෙනු බැහ මට
      C      G        D
ඒ හින් ඔබගෙන් බැහැර යමි
        G                  C
ඔබටද ඔහුටද සුබ පතමි
        D        C          D
ඔහුටද ඔබටද සුබ පතමි

🎵 Milton Mallawarachchi 66 songs