Artists Top 100 Songs Top 100 Artists Playlists

Me Mai Gaha Yata Chords

Milton Mallawarachchi

▶ 13459 plays  ·  Sandun
Portrait photo of the artist Milton Mallawarachchi
Text size:

[Intro/Inter]
-------------------------------
| Eb| C#| Ab| Eb|
| Eb| Eb| C#| Eb|
| Eb| Eb| Eb| Eb|

[Chorus]
-----------------------------
Eb
 මේ මී ගහ යට
        Gm  Ab Bb
දවසක් දා ආ ආ
              Eb
වැස්සට අපි උන්නා
           Ab   Bb      Eb
රතු කැට වාගෙ මී මල් පිපී
Gm       Ab      Eb Ab Eb Bb
 අපට සෙවණ දුන්නා ආ ආ ආ
                Eb
අපට සෙවණ දුන්නා

Eb 
[Verse 1]
-----------------------------
Eb            C#      Eb
 මේ මාසෙ එක  සඳේ වරුවක
        (Gm)       C#        Eb
සීතල වැහි පොද  වැටෙන වෙලේ
              Eb7        Ab
ආදර වියෝවක්  සිතින් නිවෙන සඳ
Fm        Ab        C#        Eb
 වැහිපොද සේ නෙතු කඳුළු සැලේ
         C#                 Eb
වැහිපොද සේ නෙතු කඳුළු සැලේ

[Verse 2]
-----------------------------
Eb           (Eb/D/C#)      C#      Eb
 වැහි පොද වැටුණත්          ඉස්සර වාගේ
        (Gm)     C#         Eb
මී මල් පිපුණත් රතට රතේ
                  Eb7     Ab
අප දෙදෙනෙකු නැත අද මා පමණයී
Fm        Ab      C#        Eb
 මේ ගස් සෙවණේ අඳුර පැතේ
        C#               Eb
මේ ගස් සෙවණේ අඳුර පැතේ
        

🎵 Milton Mallawarachchi 66 songs