[Chorus]
----------------------------------------------------
Am C G Am
මුව මඳහාසේ සීපද රාවේ
G Em G Am
නිල් කෙතේ නිල් කෙතේ.............//
Am Dm
මල් වැනි ලස්සන රන් වන් රූසිරි ආලෝකේ
Am C Am
මල් වැහි වැස්සන මේ වැනි ලස්සන නෑ ලෝ කේ.........//
[Verse 1]
----------------------------------------------------
Am
මුහුණේ හසරැලි මුකුළු
Am
දෑතේ දහදිය පබළු
Dm C G
ආදරයේ මල් කැකුළු
G Am
අද රන් කෙත මැද පීදී ඇතීලු
Am Dm
මල් වැනි ලස්සන රන් වන් රූසිරි ආලෝකේ
Am C Am
මල් වැහි වැස්සන මේ වැනි ලස්සන නෑ ලෝ කේ.........//
[Verse 2]
----------------------------------------------------
Am
ආසිරි සුළඟට වැදිලා
Am
ආදර සුවඳක් දැනිලා
Dm C G
ජීවිතයම රසවත් වීලා
G Am
සුබ මංගල සවසක සිරි මැවිලා
Am Dm
මල් වැනි ලස්සන රන් වන් රූසිරි ආලෝකේ
Am C Am
මල් වැහි වැස්සන මේ වැනි ලස්සන නෑ ලෝ කේ.........//