Artists Top 100 Songs Top 100 Artists Playlists

Oba Gawa Mama Innemi Chords

Milton Mallawarachchi

▶ 20100 plays  ·  Narada Amarasinha
Portrait photo of the artist Milton Mallawarachchi
Text size:

[Intro]
-----------------------------------------------
|Ab  |-  |-  |-  |
|C#  |-  |-  |-  |
|Eb  |-  |-  |-  |
|Ab  |-  |-  |-  |
|-   |-  |-  |-  | 

[Chorus]
-----------------------------------------------
Ab       Eb       Ab
ඔබ ගාව මම ඉන්නෙමි
Ab         Eb      Ab
සුසුමන් වගේ යාවෙමී
Ab                C#
තනියේ තුරුල් වී, මුමුණා සුපෙම් ගී
Ab       C#       Eb
රෑ සීතලේ ලං වෙවී
Ab          Eb      Ab
තරු මල් කඩා දෙන්නෙමි //

[Inter 1]
-----------------------------------------------
|Ab  -  |Cm  -  |
|C# -   |Eb  Ab |

|Fm     |-   |C#m  |-  |
|Eb     |-   |Ab   |-  | 

[Verse 1]
-----------------------------------------------
Ab
මෙලෙසේ දිලෙන්නේ, තරු සේ නිවෙන්නේ
C#      Eb      Ab
ඔබගේ සිනා දෑස නේදෝ
Abmaj7           Cm 
නොසැලී තියෙන්නේ, සසැලී නොයන්නේ
C#      Eb       Ab 
ඔබගේ මගේ ස්නේහේ නේදෝ...
E                    C#m        Eb         Ab
සිත මාගේ සනසන්න සරසන්න ඔබමයි ළඳේ...
E                    C#m       Eb        Ab   Eb/C#/Ab
වෙන කවුරුවත් මාගේ තුරුළේ නිදන්නෑ ළඳේ...

[Inter 2]
-----------------------------------------------
|Eb  |-   |B   |-  |
|C#  |Eb  |Ab  |-  |
|Fm  |-   |E   |-  |
|Eb  |-   |Ab  |-   |

[Verse 2]
-----------------------------------------------
Ab
මතු ජීවිතේදී, මෙලොවින් තුරන් වී
C#        Eb      Ab
ගුවනේ පියාඹන්න වේවී
Abmaj7      Cm              C         Eb       Ab
අභ්‍යවකාශේ ග්‍රහලෝකගානේ, මිතුරන් සොයා යන්න වේවී
E               C#m      Eb      Ab
ඒ කාලෙදිත් මා පතන්නේ ඔයාමයි ළඳේ...
E                  C#m   Eb       Ab 
දෙවි දේවතාවුන්ගෙන් අසන්නෙත් ඔයාමයි ළඳේ
        

🎵 Milton Mallawarachchi 66 songs