Artists Top 100 Songs Top 100 Artists Playlists

Oba Wenuwen Ma Chords

Milton Mallawarachchi

▶ 1265 plays  ·  Dinesh Wajirage
Portrait photo of the artist Milton Mallawarachchi
Text size:
[Chorus]
----------------------------------
Eb         Dm7 Ab
ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා
         Fm     Bbm     Db
යළි ඔබ සවණේ නොරැඳී නොගැවී
Ab     Dm7      Eb
සුළඟේ මිළින වුණා වේ


[Verse 1]
----------------------------------
Eb               Dm7   Ab
සුවඳ දැනී ඔබේ උදය හවා
Fm                  Db        Eb     
කඳුළු නැඟේ නෙත රෑට දිවා
Eb       Dm7    Db
ඔබේ මුව කී ඒ තොල් පෙති අතරේ
Eb      Db      Eb
ඔහුගේ නම රැඳුණා


[Verse 2]
----------------------------------
Eb               Dm7    Ab
දවනු දැනේ සිසි කිරණ පවා
Fm                Db       Eb
සිසිල නොදේ මට පවන පවා
Eb       Dm7    Db
ඔබේ මුව කී ඒ තොල් පෙති අතරේ
Eb      Db      Eb
ඔහුගේ නම රැඳුණා
🎵 Milton Mallawarachchi 66 songs