[Chorus]
---------------------------------
Gm
සැදී රන් අබරණින්
Eb
රිදී සළු පිළි දරා
F
නැගී රිය පෙරහරින්
Gm
පැතූ පෙම් ලොව දවා
මනාලිය වී ලඳේ
Cm/Eb
ගියත් ඔබ ඔහු කරා
F Bb
මගේ හදවත ඔබේ
F Gm
මගේ දිවි ඇති තුරා
[Verse 1]
---------------------------------
Gm
අදින් පසු සිත ඔබේ
Cm
අහිමි වන බව දනිම්
Ab Bb
යළිදු අප දිවි තුරා
F Gm
නොඑන බව යළි දනිම්
F Gm
නොඑන බව යළි දනිම්
[Verse 2]
---------------------------------
Gm
ඔබෙන් ලද සෙනෙහසේ
Cm
සුවය නිති විඳින්නම්
Ab Bb
සසර මතු භවෙක හෝ
F Gm
සුරත ඔබේ පතන්නම්
F Gm
සුරත ඔබෙන් පතන්නම්