[Intro]
-------------------------------
|G |Em |C |Am7 |
|D |Am |G |- |
[Chorus]
---------------------------------
G F
සුළඟේ පාවී ඈ වෙත යාවී
Dm F G
මා සිතූ සිතුවම්..
G F
සිහින විමනෙන් ගෙනා
C F G
මා සිතූ පැතුම්..
[Verse 1]
---------------------------------
G
පාසලේදී මා දිහා
G7 C
නෙත් කොනින් බලාලා...
Am G
ඈ කියූ රහස් කතා
F Dm G
නෑ සැබෑ වුණේ..
සුළඟේ පාවී...
[Inter]
-------------------------------
|G |- |- |- |
|C |D |G |- |
|G |Em |C |Am7 |
|D |Am |G |- |
[Verse 2]
---------------------------------
G
ගී පොතේහි මා ලියූ
G7 C
ශෝක ගීතයේ..
Am G
උල්පතයි ඔබේ නෙතින්
F Dm G
හෙළූ බලුම් ප්‍රියේ..
සුළඟේ පාවී...