Artists Top 100 Songs Top 100 Artists Playlists

Weedi Kone Chords

Milton Mallawarachchi

▶ 10471 plays  ·  Sampath Galagedara
Portrait photo of the artist Milton Mallawarachchi
Text size:

Intro / Inter
---------------------------------------------
| G | - | - | - | G | C | F | G |
| G | - | - | - | - | - | - | - |
| F | - | - | - | G | - | Bm| - |
| G | F | G | F | G | F | G | - | 

Song
---------------------------------------------
G            C    G     F
වීදි කොණේ  මාවත අද්දර
G          F    G|-|F|G| 
හඬන කිරි දරුවෝ
G            C       G      F
කවදා හෝ නුඹ  වියපත් වූ දා
G                F      G  F     G
පියා කොහේදැයි  මවගෙන් අසනු එපා

Verse 1
----------------------------------------------
G           C                G       G|-|-|-|
මමත් පියෙකි පුතා  නුඹ වැනි දරුවෙක් ගේ
D     C                  D      D7  G|-|G7|-|
මටත් දැනේ ඔය  පොඩි සිත දැවෙන රඟේ
C                                   G
බලා හිඳිමි මම  නුඹ නළවන්නට
G     F        G               F     G|-|F|G|
පොඩි හිස අතගා  සුරතල් පුතේ කියා

G
වීදි කොණේ........

Verse 2
----------------------------------------------
G       C        G     D     G|-|-|-|
පියෙක් ඉඳී පුතා  නුඹටත් කොතැනක හෝ
D        C           D  D7     G|-|G7|-|
පිනක් නැතිද ඒ  සෙවණේ ඉන්න අහෝ
C               G
සිනාසියන් පුතා  කිරි දත් පෙන්නා
G      F       G       F       G|-|F|G|
මා අමතන විට  සුරතල් පුතේ කියා

🎵 Milton Mallawarachchi 66 songs