[Intro]
--------------------------------
|C#m |F#m |E | B |
|C#m | - | - | - |
|C#m |F#m |C#m | B |
|C#m | - | - | - |
[Chorus]
---------------------------------------------------
C#m C# F# C# B Abm B C#m
මේ අයුරින් අපි සංසාරේ ආදරයෙන් හමුවෙන්න ඇති
C#m C# F# C#
මේ අයුරින් අපි දවසක දා
B Abm B C#m
සසර මගදී වෙන් වෙන්න ඇති
[Inter]
---------------------------
[|C#m |F# |C#m/B | - |
|C#m |F# |C#m | - |]
|C#m | - | - | - |
[Verse 1]
---------------------------
F# (C#) F# C#m
සාලිය මාලා පෙම් බැඳි දා
B C#m
මම සිටු කුමරෙකු වී ඉන්න ඇති
| | C#m | F# | C#m |
C#m B C#m
ඒ සිටු කුලයේ කුමරිය වී ඔබ
B Abm B C#m
මේ ලෙස මට රිදවන්න ඇති..
[Verse 2]
----------------------------
F# (C#) C#m
අපරාජිතයෙයි, ඔබ පිදූ ප්‍රේමය
B C#m
පුදසුන මත පරවෙන්න ඇති
| | C#m | F# | C#m |
C#m B C#m
සාගර ජලයක් මදි හැඬුවා මම
B Abm B C#m
ඔබ හින්දා ඔබ දන්නේ නැති...
[Verse 3]
----------------------------
F# (C#) F# C#m
ආත්ම ගණනේ ඔබ පාය පාමුල
B C#m
මගේ කඳුළින් සේදෙන්න ඇති..
| | C#m | F# | C#m |
C#m B C#m
එදත් මගේ දුක් ආයාචනයට
B Abm B C#m
අද මෙන් ඔබ හිනැහෙන්න ඇති...
Not found what you are looking for?
0 playing now