[Intro & Inter] ---------------------------------- | E | C#m| E | C#m| | E | - | A | - | | E | F#m| - | B | | E | C#m| [Chorus] ---------------------------------- E F#m සොඳුරු අතීතයේ නිමල පැතුම වී E Abm A E මගේ හද තුළ ඔබ ඉන්න ඇති.. E C#m F#m ඒ හින්දා යළි සෙනෙහේ සිතින් අපි A E ආදරයෙන් හමුවන්න ඇති.. [Verse 1] ---------------------------------- E C#m E කඳුළු සුසුම් මැද සතුටු සිනා මැද A E භවය පුරා ළඟ ඉන්න ඇති.. E C#m E එදත් මගේ සිත අද මෙන් කැපවී F#m B7 E ඔබේ නමට පුද දෙන්න ඇති.. [Verse 2] ---------------------------------- E C#m E නොසැලී නොතැවී බාධක හමුවේ A E ආ හින්දා ජය ගන්න ඇති.. E C#m E ආත්ම ගණනේ පුරුදු ලෙසින් අපි F#m B7 E මේ අයුරින් හමුවෙන්න ඇති..
Not found what you are looking for?
0 playing now